Skip to product information
X10 Combo Pack

X10 Combo Pack

Rs 2,350.00

🥰 X10 Combo Pack එක - අපෙන් ගත්තාම අපි නොමිලේ දෙනවා Neck Band එකක් ❗
👉 X10 එක Rs. 2900ක් කිවා නේද? අපි එකම දෙනවා රු. 2350ට....❗
✅ 12D Bass Sounds තියෙන සුපිරි Neck Band එකකුත් නොමිලේම දෙනවා....❗
👉 Comments Section එකේ Images දාලා තියෙනවා❗

🥰 දවස් 7ට Belts හතක්.
✅ Office එකට, Class එකට, Function එකකට - තැනේ හැටියට දාන්න පුළුවන්.
✅ ඇදුමට Match කරලත් දන්න පුළුවන්.
✅ Boys and Girls දෙගොල්ලටම Use කරන්නත් පුළුවන්.
✅ හොදම Bass Sounds තියෙන, පැය 12ක් Play Time තියෙන Neck Band එකත් නොමිලේ.

👉 මිල රු. 2350 
👉  කුරියර් ගාස්තුව රු. 400 
🥰  Signup කරලා Order කරන්න 

👉 ලැබුණු පසු මුදල් ගෙවන්න 
👉 වැඩ කරන දින 4ක් තුල ඔබට ලැබෙනු ඇත.

Package Include : Smart watch, 7 Straps, Wireless Charger, Neckband, Retail box, Charging Cable

Conditons applied : https://www.carltonholdings.store/pages/conditions

You may also like