Skip to product information
F95 AIR PRO PLUS - 2025 Power bank + Earbuds + Phone Stand 3 in 1 Head set 9D Bass sounds

F95 AIR PRO PLUS - 2025 Power bank + Earbuds + Phone Stand 3 in 1 Head set 9D Bass sounds

Rs 900.00
ආවා!! ආවා!! F9 Air Pro + 2025 | Rs. 900
Design in Califonia වගේ Supreme Quality එකේ Earbud එකක් හොයන ඔයාට ඔන්න අපි අරගෙන ආවා වෙන කොහෙන්වත් ගන්න බැරි 9D Sounds Limited Edition Earbud එකක්!

Market එකේ තියෙන එක එක වර්ගයේ Earbuds Use කරලා තිබ්බත්, හිත Satisficed වෙන Sounds තියෙන Earbud එකක් ඔයාට Set වෙලා නෑ නේද?
සියලු දුක් නිවාරණයි - ගමු F95 Air Pro + 
මේක Design in Califonia එන නිසා Sounds ගැන කතා කරන්න දෙයක් නෑ ඉතින් හොදම Sound එකක් තියන්නේ !!
ඒ වගේම මේක 3 in 1 Product එකක් !!
Power Bankඑකක්, Phone Stand එකක් වගේම Earbud එකක් විදිහටත් Use කරන්න පුළුවන් !!

මේක Limited Edition Product එකක්, ඒ හන්දා ඕන තරම් ගන්න නම් නෑ 
ඉක්මන් වෙන එක දිනුම් ඉතින්...
.
Price : Rs. 900
Courier Fee: Rs. 400
Total Rs. 1300
.
tem category: Bluetooth headset
Features : Touch sensitve, Bluetoth connection, Bass sounds
Included in Box: 2p x Ear buds, 1 x Battery case, 1 x Charging cable, 1 x User manual, 1 x Retail box

You may also like